පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතාගේ අපොස උසස් පෙළ ප්රථිපල නිකුත් වී තිබෙනවා ඒ සම්බන්ධයෙන් ඔහු තම නිල ෆේස්බුක් පිටුවේද සදහන් කර තිබෙනවා.
ඔහු ක්රිස්තියානි ධර්මය අසමත් වීම යලි සලක බැලීමට නැවත ඉල්ලුම් කරන බවත් එසේම තම උත්සහය අත්නොහරින බවද සදහන් කරා.