රටවල් බොහොමයක් වීසාවලින් නිදහස් කිරීමට ජනපති තීරණයක්

Picture of අසංක

අසංක

මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සංචාරක සහ බෞද්ධ ආගමික කටයුතු වෙනුවෙන් සංචාරකයන් පැමිණෙන රටවල් බොහොමයක් වීසාවලින් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ.

කඩුවෙල පිහිටි කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව විහාර මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ කාම්බෝජය ද එලෙස වීසාවලින් නිදහස් කරන බවයි.

මේ අනුව ශ්‍රී ලංකාව සමීපයෙන් පිහිටි රටවල් සීමිත සංඛ්‍යාවක හැර සෙසු සියලුම රටවල එවැනි සංචාරකයන් සදහා වීසා නිදහස් කිරීමට නියමිතය.