රටේම සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කෙරේ

Picture of අසංක

අසංක

පවතින සංචරණ සීමාව ලබන 21 වැනි දා (ජුනි 21) තෙක් දීර්ඝ කරන බව කොවිඩ් -19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ලබන 14 වැනිදා සංචරණ සීමාව ඉවත් කිරීමට මීට පෙර තීරණය වී තිබුණි.