රට පුරා ගෑස් හිගයක් ජනතාව මහ වැස්සේ පෝලිමේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රටපුරාම ගෑස් හිගයක් නෑ කියා රජය ප්‍රකාශ කලද මේවන විට රට පුරාම ගෑස් හිගයක් ඇතිවී තිබෙන බව thecolomboexpress.com වෙබ් අඩවියේ අප කල සොයා බැලීමකදි කොළඹ තදාසන්න ප්‍රදේශ ඇතුළුව රට පුරා මේවන විට ගෑස් හිගයක් පවතින බව අපට වාර්තා වෙනවා.

අද දහවල් කාලයේ බොරැල්ල ප්‍රදේශයේ ගෑස් අලෙවිහලක් අසල වැස්සේ ගෑස් රැගෙන යාමට පැමිණි ජනතාව දිගු පෝලිමක සිටිනු අපට දැකගන්න ලැබුණා.‍ ගෑස් ලොරිය පැමිණෙනු තුරු මෙසේ ජනතාව පෝලිමේ රැදී සිටිනවා.