රට පුරා පාසල්වල දෙවන වාරයේ නිවාඩුව කලින්ම දෙයි

Picture of අසංක

අසංක

රට පුරා පාසැල්වල දෙවන වාරයේ නිවාඩුව හෙට (05) සිට ආරම්භ කෙරේ.

මේ බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

මීට පෙර දෙවන වාරයේ පාසැල් නිවාඩුව ලබා දීමට තීරණය කර තිබුණේ ඔක්තෝබර් 09 වැනි දා සිටය.

රට තුළ යළි මතුවූ හදිසි තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවැසීය.