දිවයිනේ සියලුම පාසල් සහ උපකාරක පන්ති අප්‍රේල් මස 30 වනදා දක්වා වසා දැමීමට රජය තීරණය කර තිබේ.
කැබිනට් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සදහන්කළේය.
කොව්ඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහාත් දරුවන් ආරක්ෂාකර ගැනීමත් අරමුණුකර ගනිමින් මෙම පියවර ගෙන ඇත