රට පුරා සුරාසැල් වසන්න – GMOA

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසය තවදුරටත් පැතිර යාමේ දැඩි අවධානමක් අති මේ අවස්ථාවේදී දිවයින පුරා පිහිටි සුරාසැල් වසා දැමීමට රජය වහා පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

මත්පැන් පානය තුලින් ජනතාවගේ ප්‍රතිශක්තිය තවදුරටත් දුර්වල වන බවත් , ඒ අනුව මෙසේ සුරාසල් වසා මෙම කාලසීමාව තුල ජනතාවගේ මත්පැන් භාවිතය අවම කල යුතු බවත් එම නිවේදනයේ දැක්වේ.

එසේම ඊට අමතරව රට තුල පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ගැන සලකා බලා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කරුණු 04ක් ඇතුලත් යෝජනාවලියක්ද ඉදිරිපත් කොට ඇත

එම යෝජනා මෙසේය