රත්නපුර ප්‍රදේශයෙන් අද වාර්තා වූ බව කියන නව කොරෝනා ආසාදිත පුද්ගලයා වරකාපොල පදිංචිකරුවකු බව අනාවරණය කරගෙන තිබේ.
ඔහු කොරෝනා ආසාදිත අයකු බවට හඳුනාගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ රෝහලකිනි.
මොහු මීට පෙර වෛරසය ආසාදිත බවට තහවුරු වූ ගුවන්තොටුපල සේවිකාව දිනපතා යතුරු පැදියෙන් යම් දුරක් කාර්යාලය කරා ගෙන යාමට සහය වන පුද්ගලයකු බවත් ඇයගෙන් කොරෝනා ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය බලධාරීන් අනූමාන කර ඇත.