රත්නපුර-පැල්මඬුල්ලට ඇඳිරිනීතිය අඛණ්ඩව

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

නව කොරෝනා වසංගතය අවදානම් තත්ත්වය හේතුවෙන් රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවලට යළි දැනුම්දෙන තෙක් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.

එහි ඇඳිරිනීතිය අද උදෑසන ලිහිල් කිරීමට නියමිතව තිබුණද මතුව ඇති අවදානම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.