පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට බාරදුන් බව කියන ආන්දෝලනාත්මක ඇමතුම් සංවාද හඬපට සම්බන්ධයෙන් කළයුතු දේ පිළිබඳ අද පියවර ගැනීමට අපේක්ෂිතය.
අද පස්වරුවේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී රන්ජන් රාමනායක මහතාගේ හඬපට පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලබා දෙනවාද යන්න පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතය.