පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
මන්ත්‍රීවරයා ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ මීට ටික වේලාවකට පෙර සජීවී විකාශය කළ ආකාරය.