නවතම පුවත්

රන්මිනිතැන්න ටෙලි සිනමා උද්‍යානය වැඩි දියුණු කරනවා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රන්මිනිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය යලි වැඩි දියුණු කිරීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන්යාපා අබේවර්ධන මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ‍පසුගියදා මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිණි. චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිරුමාණකරුවන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ නිර්මාණ අඩුවියදමින් සිදුකිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබාදීමේ අරමුණින් රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යානය ආරම්භ කළ බවත් මේ වන විට සිනමා නිර්මාණ සහ ටෙලි නාට්‍ය කිහිපයක් ම එම භූමිය තුළ රූගත කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සංචාරකයින් මෙම භූමියට ආකර්ශනය කර ගැනීමේ උපක්‍රමයක් වශයෙන් සතියකට වරක් සංස්කෘතික සංදර්ශනයක් මෙම භුමිට තුළ පැවැත්වීමට සැලසුම් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!