රනිල් ජයවර්ධන යළි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට

Picture of අසංක

අසංක

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවට යළි තේරී පත්ව තිබේ.

රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍යයේ ඊශාන දිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟ වැදුණි.

මහ මැතිවරණය පැවැත්වුණේ ඊයේ දිනයේදී ය.