රමණි ප්‍රනාන්දුගේ සැලෝන් එකේ කළමනාකරු ඝාතනය කෙරේ – 5ක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

කොම්පඤ්ඤවීදිය ස්ටැපල් වීදියේ පිහිටි ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනී රමණි ප්‍රනාන්දු මහත්මියගේ රූපලාවන්‍යාගාරයේ කළමනාකරු ඝාතනය කර තිබේ.

ඔහුට බරපතළ ලෙස පහරදුන් පුද්ගලයන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

තුවාල ලැබූ කළමනාකාරවරයා රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ.

සිද්ධිය වූ ආකාරය පිළිබඳ පොලිස් මූලස්ථානය පහත නිවේදනය කර ඇත.