නවතම පුවත්

රසායනාගාර වාර්තා ප්‍රමාදයි ! – PHI සංගමයෙන් චෝදනා

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පළමු සහ දෙවන කොරෝනා රැල්ලේදී මෙන් මෙවරත් රසායනාගාර වාර්තා ලැබීමේ ප්‍රමාදයක් පවතින බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කර සිටී .

ඊයේ දිනය වන විට රෝගීන් 1500 ඉක්මවා වාර්තා වී තිබෙන අතර ඒ මීට දින 3කට පමණ පෙර වාර්තා විය යුතු රෝගීන් බවද  උපුල් රෝහණ මහතා සඳහන් කර සිටී

ඒ අනුව මේ දත්ත හරහා වාර්තා වන්නේ රටේ නියම ස්වභාවය නොවන හෙයින් රටේ සැබෑ තත්ත්වය අවබෝධ කරගැනීම සඳහා රසායනාගාර වාර්තා කඩිනමින් ලබා ගැනීම සඳහා දැන්වත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඔහු බලධාරීන්ට අවධාරණය කර සිටී

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!