රාජගිරියෙන් හෙරොයින් කිලෝ 13ක් අසුවෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ 13යි ග්‍රෑම් 686 සමඟ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.