මැයි 25 වැනිදා වැටුප් ලබන රාජ්ය නිලධාරීන්ගේ වැටුප මැයි 21 වැනිදා ගෙවීමට රජය තීරණය කර ඇත .
මේ අතර රාජ්ය සේවා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්යංශය අද (18) උදෑසන මැයි 24, 25 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්රකාශයට පත් කළේ ය.
කෙසේ වෙතත් අදාළ දින දෙක (24, 25) බැංකු සහ වෙළෙඳ නිවාඩු දින නොවනු ඇත.