නවතම පුවත්

රාජිතට සනීපයි

අසංක

අසංක

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලෙන් පිටව ගොස් තිබේ.

දවස් 19කට අධික කාලයක් රෝහල්ගතව සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ දිනයේ රෝහලෙන් පිටව ගොස් ඇත.

සුදු වෑන් සිද්ධියක් පවසමින් අපරාධකරුවන් දෙදෙනෙකු යොදාගෙන මාධ්‍ය හමුවක් පැවැත්විම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් දෙසැම්බර් 24 වන දින නියෝගයක් ලබාදුනි.

එම නියෝගයෙන් දින දෙකකට පමණ පසුව රාජිත සේනාරත්න මහතා රෝහල්ගත කෙරුණි.

පසුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීම ඔහු අත්අඩංගුවට පත්විණි.

රාජිත සේනාරත්න මහතාට දෙසැම්බර් මස 30 වන දින ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!