නවතම පුවත්

රාජිත නිල නිවස තවමත් බාර දීලා නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙතෙක් තම නිල නිවසද රජයට යලි භාරදී නොමැති බවට තොරතුරු වාර්තාවේ. ඒ අනුව ඔහු අමාත්‍යධූරය දරන කාලයේ භාවිතා කල නිල නිවාසයම මෙතෙක් පරිහරණය කරමින් සිටින බවටද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වාර්තා පෙන්වාදේ. ඔහුට අමතරව හිටපු අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් , නියෝජ්‍ය අමාත්‍යවරුන් රැසක්ම තවමත් නිල නිවාස රජයට හාරදී නොමැත
, එලෙස රජයේ නිල නිවාස මෙතෙක් භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ගෙන් දඩ මුදලක් අය කරන බවට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය මේ වනවිට සිය නිල නිවාස ආපසු භාර දී ඇත්තේ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පමනි
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!