දම්පත් රණසිංහ
කොව්ඩ්- 19 වෛරසය අසාදිතව රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වසරක් වැනි කාලයක් තුල දරුවන් 10 දෙනෙක් මියගොස් ඇතැයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා සදහන් කරයි.
එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 04 ත් 13 ත් අතර වයසේ පසුවන්නන්ය.
එම දරුවන් නිදන්ගත රෝගවලින් පෙලුණු අය බවද වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා පැවසීය.