රියැදුරකුට මහමඟ පහර දුන් පොලිස් නිලධාරියා රිමාන්ඩ්

Picture of අසංක

අසංක

පන්නිපිටියේදී මහමඟට තල්ලු කර ලොරි රියදුරෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් රථවාහන අංශයේ පොලිස්කොස්තාපල්වරයා අප්‍රේල් 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

සබැඳි පුවත

පන්නිපිටියේ යකා නැටූ රථවාහන පොලිස් නිලධාරියා අත්අඩංගුවට