රිෂාද්ට පාර්ලිමේන්තුවට  ආ හැකියි – නීතිපති 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
 පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමට පහසුකම් සැලසීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා දැනුම් දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකගේ ඉල්ලීම පරිදි නීතිපතිවරයා විසින් මෙම දැනුම්දීම කර ඇතැයි වාර්තා වේ.