නවතම පුවත්

රුසියානු විදේශ අමාත්‍ය ලබන මස ලංකාවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව්රෝව් මහතා ලබන විශේෂ නිල සංචාරයක් සඳහා ලබන මස 14 මෙරටට පැමිණීමට නියමිතව ඇත. එම සංචාරය තුළ දී රුසියානු විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සංචාරය තුළදී රුසියාව සහ ශ්‍රි ලංකාව අතර පවතින වර්තමාන සබඳතාවය මෙන්ම ආර්ථික, මානුෂීය හා වෙනත් ක්ෂේත්‍රවල සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති.බව මෙරට රුසියානු තානාපති කාර්යාලය සඳහන් කර සිටී
මෙරට සංචාරයෙන් අනතුරුව රුසියානු විදේශ අමාත්‍ය සර්ගිලැව්රෝව් මහතා ජනවාරි මස 15 වනදා ඉන්දියාවේ සංචාරයකද නිරත වීමට නියමිත බවද වාර්තාවේ

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!