රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා ඇත් රජුගේ යදම් වැල් ලිහීමේ චාරිත‍්‍රාණූකූල අවස්ථාව.

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා ඇත් රජුගේ යදම් වැල් ලිහීමේ චාරිත‍්‍රාණූකූල අවස්ථාව. අද(11) දින සිට රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ දේව කරඩුව වඩමවනු ලබන්නේ වාසනා හස්තියා විසින්ය.

ඡයාරූප – කතරගම සන්දිම දේවප්‍රිය