රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ්‍රය වසා දමයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රුහුණු සරසවි සිසුන්ගේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ  සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ. මේ වන විට සියලු සිසුන්ය ඉවත්වීමට පාලනාධිකාරිය නියෝග කර තිබේ.