ලංකාවට ත්‍රස්ත ප්‍රහාර අවදානම තවමත් – අමෙරිකාව අනතුරු අඟවයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න
ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමේ අවදානම තවමත් ශ්‍රී ලංකාව තුල පවතින බව ඇමෙරිකාව අනතුරු අඟවා සිටී .

පාස්කු ඉරු දින ප්‍රහාර සැලසුම් කල ත්‍රස්ත කල්ලි වල සාමාජිකයින් තවමත් මෙරට තුල ක්‍රියාත්මක බවත් ඇමෙරිකාව විශ්වාස කරන බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වන්හොන් මහත්මිය මාධ්‍ය වෙත අද (30) සඳහන් කලාය.

මේ තත්වය මත , ත්‍රස්තවාදය මැඩපැවත්වීම සඳහා ඇමෙරිකාව තවදුරටත් ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බවද ඇය මෙහිදී සඳහන් කලාය.