ලංකාවේ සිටින අමෙරිකානු සිසුන්ට පිටවන්නැයි නියෝග

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන, පාසල් වියේ සිටින සියලුම ඇමෙරිකානුවන් මෙරටින් පිටව යන ලෙස එරට රජය අනතුරු අඟවා ඇත

ශ්‍රී ලංකාව තුල දැනට පවතින ආරක්ෂක තත්වය සැලකිල්ලට ගෙන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ බව අවධාරණය කර ඇත.

මෙරට සංචාරකයින් ගැවසෙන ස්ථාන , ගමනාගමන මධ්‍යස්තාන , අධ්‍යාපන ආයතන , මගී ප්‍රවාහන බස් රථ , සුපිරි වෙළඳසල්, රෝහල් , ගුවන්තොටුපල , අවන්හල් , ආදියට ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමේ අවදානම පහව ගොස් නොමැති බවද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙරට සිටින ඇමෙරිකානුවන්ට දන්වා ඇත.