ලංකාව ඉහළින් ඇති දූවිලි දුමාරය ගැන හොයන්න WHO සහය ඉල්ලයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට ඉහලින් ඇති ධූලි අංශු වලාව පිලිබඳ සොයාබැලීමේ කටයුතු වලට සහය ලබාදෙන ලෙස මෙරට මධ්‍යම පරිසර අධිකාරිය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටී .

කොළඹ වායුගෝලයේ පවතින ධූලි අංශු ප්‍රමාණය සියයට සියයකින් ඉහල ගොස් ඇති බව මේ වන විට පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවත් ඒ අනුව ඒ පිලිබඳ සොයාබැලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයද අවශ්‍යව ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කර සිටී .

මේ වනවිට කාලගුණ දෙපාර්තමේන්තුවද මේ සම්භන්ධව පරීක්ෂණ ආරම්භ්බ කර ඇත.