නවතම පුවත්

ලංකා-යුරෝපා ගුවන් ගමන් යළි ඇරඹේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව හා යුරෝපා රටවල් අතර ගුවන් ගමන් යලි ආරම්භ කිරීමට රජය අවධානය යොමු කර ඇත.

දැනට අවලංගු කර ඇති එම ගුවන් ගමන් කඩිනමින් ආරම්භ කිරීමට රජය කටයුතු යොදන බව සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත පැවසීය.

ජාත්‍යන්තර ගුවන් සේවා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට දැනටමත් සැලසුම් කර ඇති බවද ඒ මහතා පැවසීය

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!