ලක්ෂපාන ජලාශය අවට ජනතාව අවධානයෙන් සිටින්න

Picture of අසංක

අසංක

ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර තිබේ.

ජලාශයේ පහත්බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින්නැයි ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය පවසයි