ලබන ඉරිදා (17) මුළු දිවයිනටම ඇඳිරිනීතිය බලපැවැත්වෙන බව රජය නිවේදනය කර සිටී.
ඉදිරියට ඇඳිරිනීතිය පැනැවෙන වේලාවන් පහත දක්වා ඇත.