ලබන 7 වන ඉරිදා කළු ඉරිදාවක් ලෙස කොළඹ අගරදගුරු පදවිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු වී නොමැති බව පවසමිනි.
ප්‍රහාරයෙන් මියගිය සියළුම ජීවිත සහ විපතට පත් සියළු දෙනා වෙනුවෙන් යුක්තිය ඉටු නොවීමට විරෝධය දැක්වීමක්
ලෙස මෙලෙස කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
කතෝලික ජනතාව එදිනට කළු පැහැති ඇඳුමෙන් දිව්‍ය පූජාවට සහභාගි වීමට නියමිත බව කොළඹ අගරදගුරු පදවිය
සඳහන් කරයි.