ලැම්ඩා කොරෝනා ප්‍රභේදය මෙරටින් මෙතෙක් වාර්තා නොමැති බවට තහවුරු වේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ලැම්ඩා කොරෝනා ප්‍රභේදය මෙරටින් මෙතෙක් වාර්තා වී නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනය සඳහන් කර සිටී .

කෙසේවෙතත්පේරු රාජ්‍ය හරහා තවත් රටවල් කිහිපයක මෙම වෛරසය ව්‍යාප්තවීම තුළින් එවැනි රටවල් හරහා මෙරටටද එය පැමිණිය හැකි බව විද්‍යායතනයේ අධක්‍ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේය .

ඒ අනුව එම ලම්ඩා වෛරසය මෙරටට ඇතුළුවීම එරෙහි අවධානය යොමුකර ඇති බවඩ් ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .