ලැම්ඩා ඩෙල්ටාට වඩා වේගවත් – WHO අනතුරු අඟවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ලැම්ඩා’ ලෙස නම් කරන ලද නව කොරෝනා විකෘති ප්‍රභේදය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී  .

දැනටමත් මෙම  ලැම්ඩා  ප්‍රභේදය ලොව පුරා රටවල් රැසක වේගයෙන් පැතිරයමින් ඇති බවද එම සංවිධානය සඳහන් කර ඇත  ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී පේරු රාජයෙන් හඳුනාගත් ලද මෙම ප‍්‍රභේදය මේ වන විට රටවල් 30ක පැතිරී ගොස් ඇති බවට තහවුරු වී ඇති බවත් එම ප්‍රභේදය වාඩාත් මාරාන්තික තත්වයේ පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි .