ලීට්‍රෝ ගෑස් හිස් සිලින්ඩර් තැන්පතු මුදල් ගැන දැනුම් දීමක්

Picture of අසංක

අසංක

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් අලුතින් මිලදී ගන්නා හිස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමේදී ගෙවිය යුතු තැන්පතු මුදල් ප්‍රකාශයට පත් කර තිබේ.

ලිට්‍රෝ සමාගම පැවසුවේ මෙම තැන්පතු මුදල් 2022 ජූලි 29 වැනි දින සිට වලංගු වන බවයි.

නව තැන්පතු මුදල පහත පරිදි වේ.

2.3Kg: 7,000/=

5Kg: 11,000/=

12.5Kg: 14,000/=

37.5Kg: 35,000/=