ලොව පුරා කොරා්නා මරණ 1,150,000 පසුකරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලොව පුරා කොවිඩ් 19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 42,946,446 ක් බව worldomeeter.info කොරෝනා තොරතුරු වෙබ් අඩවිය වාර්තා කරයි.

එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 31,673,006 කට ආසන්න පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද worldomeeter.info වෙබ් අඩවිය පවසයි.