නවතම පුවත්

ලොව පුරා කොරෝනා මරණ 796,000 ඉක්මවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද උදෑසන 6.30 වන විට ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 22,848,150 ක් බව worldometers.info  වෙබ් අඩවිය වාර්තා කරනවා.

එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 796,332 ක් බවද එම වෙබ් අඩවිය වාර්තා කරනවා.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 15,502,781 පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!