ලොව පුරා කොරෝනා මරණ 908,000 ක් ඉක්වමවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 28,022,276 ක් බව worldometers.info අද උදෑසන 9.15 වන විට වාර්තා කරනවා.

එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 908,000 ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තා කරනවා.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 20,100,662 කට ආසන්න පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි.