ලොව පුරා කොවිඩ් ආසාදිත ප්‍රමාණය ලක්ෂ 146 ඉක්මවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 114,686,933 ක් බව worldometers.info වෙබ් අඩිවි වාර්තා කරනවා.

එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,543,285ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි

වෛරසය ආසාදනය වූවන් 90,242,033 කට අධික පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරනවා.