ලොව පුරා කොවිඩ් 19 ආසාදනය වී මියගිය ගණන ලක්ෂ 20 ඉක්මවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 95,482,598  ක් බවට worldometers.info වාර්තා කරයි.

එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,039,653 ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 68,169,314 කට අධික පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද වෙබ් අඩවිය පෙන්වා දෙනවා.