ලොව විශාලතම තෙල් සැකසුම් පහසුකම සහිත කම්හල මෙන්ම ලොව විශාලතම බොරතෙල් ස්ථායීකරණ කම්හල ලෙස සැළකෙන සෞදි අරාබියේ ඇරැම්කෝ ජාතික ඉන්ධන සමාගමේ පර්‍යන්ත දෙකකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඇතිවූ ගින්න පාලනය කර ඇතැයි එරට රජය පවසයි.
යේමන හූති කැරැලිකරුවන්ගේ ඩ්‍රෝන ප්‍රහාරක් වන මෙය අද අලුයම 4ට පමණ එල්ල කර ඇත.
අබ්කායික් හා හුරායිස් පර්‍යන්ත දෙකට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කර තිබේ.
ඇරැම්කෝ ඉන්ධන කම්හල එරට රජයට අයත්, ලෝකය පුරා ඉන්ධන සේවා සපයන නිෂ්පාදන හා සැකසුම් කර්මාන්තශාලාවකි.

Drone attacks on two Saudi Aramco factories in Abqaiq and Khurais provinces sparked fires that the state oil company brought under control, the Saudi interior ministry spokesman said. More here: https://t.co/kGN6ZrIosg pic.twitter.com/2IiFRVXUWh
— Reuters (@Reuters) September 14, 2019
Saudi Arabia says it has contained a fires after two large #oil facilities were attacked with drones: the Abqaiq processing center and the Khurais oilfield (video is Abqaiq) | #OOTT #SaudiArabia 🇸🇦 ⛽️🛢 https://t.co/giszwoMSFB pic.twitter.com/F3CBdYXaQG
— Javier Blas (@JavierBlas) September 14, 2019