නවතම පුවත්

ලොව වේගවත්ම පන්දුව යැවූ මතීෂට මහනුවරින් හරසර

අසංක

අසංක

දකුණු අප්‍රිකාවේදී පැවති 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ලෝකයේ වේගවත්ම පන්දුව සටහන් කරමින් ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනාගත් ශ්‍රී ලාංකික යොවුන් ක්‍රිකට් ක්‍රීඩක මතීෂ අනුශාල් පතිරණගේ එම දක්‍ෂතාවය , ඇගයීම වෙනුවෙන්වූ විශේෂ උත්සවයක් පසුගියදා මහනුවරදී පැවැත්වින.

මධ්‍යම පළාත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ කේ .කැකුලන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පවතී මෙම උත්සවය සඳහා ,ප‍්‍රවීනයන්ගේ මළල ක‍්‍රීඩා සංගමයේ සභාපති දේශබන්දු අල්හාජ් එම්’.අයි’. එම් හාසිල් මහතා ,රණබිම රාජකීය විද්‍යාලයේ විදුහල්පති රංජිත් කේ රාජපක්ෂ මහතා මෙන්ම මතීෂ පතිරණ ක්‍රීඩකයාගේ ක්‍රිකට් පුහුණුකරුවන් කිහිපදෙනෙකුද විශේෂ ආරාධිතයින් ලෙස එක්විය ;

මතීෂ ක්‍රීඩකයාගේ ගම්වාසීන් හා ඥාතීන් එක්ව සංවිධානය කර තිබු මෙම උත්සවයේදී ඔහු වෙත විශේෂ සමරු තිළිණයක්ද පිරිනැමිණි .

image-51
බොලිවුඩ් ජයගත් ජැක්ලීන් හොලිවුඩයට !
image-49
ප්‍රභාකරන්ගේ දියණිය AI තාක්ෂණයෙන් ව්‍යාජව මතුවේ !
image-48
පිළිකා එන්නතෙනුත් කෝටි 11ක් වංචා කරලා !
image-47
රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගතකිරීමක් !
1111-2
විදේශ සේවාවෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7ක්!
occ
‍IMF දෙවැනි වාරිකයට අවශ්‍ය ණය සහතිකයට එකඟතාව ලැබෙයි
economy sri lanka
ණයහිමියන්ගෙන් ශ්‍රී ලංකාවට සහනයක්
deshabandu thennakoon
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
Ranil_Wickremesinghe
ශ්‍රී ලංකාව 'හරිත ආර්ථිකයක්' කරා !
image-45
ලන්දේසීන් පැහැරගත් කෞතුක භාණ්ඩ යළි මෙරටට ගෙනේ !