ගෝලීය කොරෝනා වසංගතයට එරෙහිව වැඩිම එන්නත්කරණය අතින් ලොව පළමු රටවල් 50 අතරට ශ්‍රී ලංකාව ද පත්ව තිබේ.
Our world in data ගෝලීය කොවිඩ් දත්ත විශ්ලේෂණයට අනුව පෙරේදා (21) වනවිට පවතින තත්වය අනුව මෙය විශ්ලේෂණය කර ඇත.
ගැබිනි මවුවරුන්ගේ කොවිඩ් මර්දන එන්නත්කරණය අතින්ද ශ්‍රී ලංකාව ඉදිරිියෙන්ම සිටින බව මෙරට සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.