නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

ලෝකයේ ප්‍රධානතම තොරතුරු තාක්ෂණ ආයතනයක් මෙරටට පැමිණේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තොරතුරු තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ආයතනයක් එළඹෙන 25 වනදා මෙරට මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී

ඔහු ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව අද (17) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

. ඒ තුළින් ශ්‍රී ලාංකිකයින් 2,000කට ක්ෂණිකව රැකියා අවස්ථා උදාවන බවද ඒ මහතා පැවසීය .”

ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව අද (17) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

වෛද්‍ය උපකරණ නිෂ්පාදන කිරීම සඳහා මෙරට ඉදිකෙරුණු පළමු කර්මාන්තශාලාව වන Flexicare Lanka ඉදිකර ඇත්තේ රයිගම බණ්ඩාරගම ප්‍රදේශයේය.

Flexicare Lanka යනු එක්සත් රාජධානියේ Flexicare සමූහ ව්‍යාපාරයට අයත් පූර්ණ අනුබද්ධිත ආයතනයකි.

කර්මාන්තශාලාව ඉදිකිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 15ක් වැය කර තිබේ.

ශල්‍ය වෛද්‍ය උපකරණ, ශ්වසන ආධාරක ඇතුළු මෙහි නිෂ්පාදනය කෙරෙන වෛද්‍ය උපකරණවලින් 90%ක් අපනයනය කිරීමට නියමිතය.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)