ලෝක වෙළෙඳ සංවිධානයේ අසාධාරණකම්වලට ලක් වීමට අමෙරිකාව තවදුරටත් සූදානම් නැති බවත් , අවශ්‍ය වුවහොත් එම සංවිධානයෙන් ඉවත් වීමට වුවද සූදානම් බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර සිටී.
මීට පෙර ද ලෝක වෙළෙඳ සංවිධානයට එරෙහිව වරින් වර තර්ජනය කර ඇති අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (13 පස්සවරුවේ ජාත්වෙයන්තතර මාධ්‍ය වෙත නිවේදනය කලේ ලෝක වෙළඳ සන්විධානය් විධිමත් ලෙස කොන්දේසි නොපනවන බවයි.
ලෝක වෙළෙඳ සංවිධානයේ නීතිවලට අමෙරිකාව බැඳී නොසිටින බවත්, සිය කොන්දේසි වැඩි දියුණු කර ගැනීමට එම සංවිධානය පියවර නොගන්නේ නම් ඉන් ඉවත් වන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් මාධ්‍ය වෙත කියා සිටියේ ය.