ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් ස්වයං නිරෝධායනය වෙයි.
ඒ කොවිඩ් -19 සඳහා ධනාත්මක අයෙකු තමා සමඟ සම්බන්ධ වීම නිසා බව ඔහු පවසයි.
තමාට මෙතෙක් කොවිඩ් රෝගී ලක්ෂණ නොපෙන්වූ බව ද ඔහු පෙන්වා දෙයි.