වතු කම්කරු වැටුප ඉහළට

Picture of අසංක

අසංක

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

සමකැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ මාර්තු 01 වැනි දා සිට එය බලපැවැත්වෙන බවයි.