වනාතවිල්ලුවෙන් තවත් අවි ගබඩාවක් හමුවෙයි

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බව කියන තවුහීඩ් ජමාත් බෝම්බකරුවන්ට අයත් තවත් අවි ගබඩාවක් වනාතවිල්ලුව ප්‍රදේශයෙන් සොයාගැනේ.

මෙය වනාතවිල්ලුවේ පිහිටි එම සංවිධානයේ පුහුණු කදවුර ආසන්නයෙන් පිහිටා තිබේ.

මේ අතර තවුහීඩ් ජමාත් සංවිධානයේ අයිඑස් සංව්ධානයට ඍජුවම සම්බන්ධ 40 දෙනකු පමණ මේ වනවිට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇත.