වරක් භාවිත කර ඉවත දැමිය හැකි පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදනය 2021 ජනවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි තහනම් කෙරේ.
ප්‍රතිචක්‍රීකරණ අඩවි ආයෝජකයින් සඳහා වසර 10 ක බදු සහනයක් ලබාදීමට ද යෝජනා කරන බව අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
උසාවිවල විභාග වෙමින් පවතින නඩු විසඳීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 20,000 ක් වෙන් කිරීමට ලබන අයවැයෙන් යෝජනා කර ඇත.