වසරේ කාටුන් ශිල්පියා සම්මානය සිසිල් ප්‍රනාන්දුට

Picture of අසංක

අසංක

ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන 2019/2020 උළෙලේ වසරේ කාටුන් ශිල්පියාට හිමි සම්මානයෙන් සිසිල් ප්‍රනාන්දු මහතා පිදුම් ලබා තිබේ.

කොළඹ හිල්ටන් හෝටලයේ දී අද මෙම සම්මාන උළෙල පැවැත්විණ.

රැස පුවත්පත වෙනුවෙන් ඔහු චිත්‍රණය කරන ලද කාටුන් වෙනුවෙන් මෙම ජයග්‍රහණය ලැබී ඇත.